Header Ads

Breaking News
recent

රාජපක්ෂලා රකින්න රනිල් ගහන ගේම් වල ප්‍රතිඵලය මහා ලේ වැගිරීමක් - මහාචාර්ය සරත් විජේසූරිය (VIDEO)

මහින්ද රාජපක්ෂ හෙණයක් බවත් රනිල් වික්‍රමසිංහ සාපයක් බවත් පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූටිය මහතා ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්.

No comments:

Powered by Blogger.