Header Ads

Breaking News
recent

සමාජ ජාල හෙල්ලු මන්ත‍්‍රී පුතා හා ලේලිය අත්අඩංගුවට..

 
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා හා ඔහුගේ ලේලිය වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද දිනයේ භාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම යන චෝදනා ඔවුන්ට විරුද්ධව එල්ල වී ඇත.

No comments:

Powered by Blogger.