Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ප්‍රධානතම කඩාකප්පල්කාරයා චීනයයි - ඇමරිකා තානාපතිගෙන් චීනයට ප‍්‍රහාරයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුත්ත ප්‍රමාද කරන ප්‍රධානතම කඩාකප්පල්කාරයා චීනය යයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. 
ඇය මේ බව සඳහන් කර ඇත්තේ බීබීසී පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට බාධා පමුණුවන ‘ස්පොයිලර්’ කෙනෙක් යනුවෙන් ද ඇය එහිදී සඳහන් කර ඇත.

චීනයට අමතරව ඉන්දියාව ද ණය ප්රතිව්යුහගත කිරීමේ කටයුත්තට බාධා කරමින් සිටින්නේ යැයි ද ඇය සඳහන් කර ඇත.


No comments:

Powered by Blogger.