ජනතාව පාරට බැස අරගල කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියේ සදහන් කළහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ වහාම මහමැතිවරණයක් පැවැත්විය යුතු බවත්, දැනට සිදුකරන මර්දනය වහා නැවැත්විය යුතු බවත්ය.
No comments: