තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකදී ඔහු ඒ බව සදහන් කලේය.
No comments: