පාර්ලිමේන්තුවේ සිටින කෝටි 100ක වත්කම් ඇති දේශපාලඥයා කව්රුන්ද යන්න වහාම හෙළිදරව් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය. මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
No comments: