ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්.
No comments: