ඊයේ දින පාර්ලිමේන්තුවේදී උද්දික ප්‍රේමරත්න මහතා විසින් සිදු කරන ලද චෝදනාවන් සම්පූර්ණ අසත්‍ය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය. එම නිසා එම සියලු කතා හැන්සාඩ් එකෙන් ඉවත් කරන ලෙසද, එය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
No comments: