Header Ads

Breaking News
recent

“වසන්ත මුදලිගේව පෙති ගහලා මරනවා... එයා වෙනුවෙන් පෙනී ඉන්න එපා” – ආදිවාසී නායකයාට නිර්නාමික ලිපියක්!

රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට දන්වා ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට ලිපියක් පැමිණ ඇති බව වසන්ත මුදලිගේගේ සහෝදරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

No comments:

Powered by Blogger.