ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් මේවන විට රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බවයි වාර්තා වන්නේ.
No comments: