රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තු වාදවිවාද ඇතිවිය. එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් මේ පිළිබද විමසද්දී කතානායකවරයා කියා සිටියේ ඒ පිළිබද තමන් සොයා බලන බවකි.
No comments: