මෙරට ප‍්‍රධාන පක්‍ෂයක ලේකම් දය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.
මේ දිනිවල ගොසිප්99 අප ඔබ වෙත ගෙන ආවෙ දේශපාලන අභ්‍යන්තරයේ පුපුරා යන පවුලු් හුට පට. විටක පාඨක ඔබ අප වෙත ඒ් පිළිබදව විවිධ අදහස් ප්‍රකාශ කර තිබුනා. ඒ කෙසේ නමුත් අපට එවැනිම තවත් පුවතක් අප වෙත වාර් තා වුනා.
දැනට දින කිහිපයකට පෙර දරු පවුල අතැහැර දමා මෙම ලේකම්වරයා එකී තරුණිය සමඟ වෙනම නිවසක් ගෙන මේ වන විට එහි පදිංචි වී සිටියි.
පිහිටුවා වැඩි කලක් නැති මෙම දේශපාලන පක්ෂය මෑතකදී පිහාටුවන කාලයේදී අතිශය ජනප‍්‍රිය වුවද මෑතකදී ජනතාව අතර සැලකිය යුතු ප්‍රසාද් අප්‍රසාදයකට ලක්ව පවතී.
No comments: