Header Ads

Breaking News
recent

ඩයනා සජිත්ගේ බස් ලයිසන් එක ඉල්ලයි!

විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා බස් බෙදාගෙන යන බවත්, ඔහු බස්  එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය. 
බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායකවරයාට ඒ ලයිෂන් එක තිබේ දැයි ප්‍රශ්න කළාය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුව තිබෙන බව කී මන්ත්‍රීවරිය මැතිවරණ  වියදම් සල්ලි කොහෙන් එනවද කියලා අපි දන්නේ නැතැයි ද  තියන අය විශාල වශයෙන් වියදම් කරන අතර  නැති අය නිකංම ඉන්න බව කීවාය.


No comments:

Powered by Blogger.