පසුගිය කාලයේ අරගලකරුවන් සිදුකළ විනාශය හේතුවෙන් තමන්ට සහ තම නිවැසියන්ට ජීවත් වීමට තිබූ නිවස අහිමි වූ බවත්, තමන් ඇතුළු පවුලේ අයවලුන් මේවන විට අසරණව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කරයි.
No comments: