මේ වනවිට 13 වන සංශෝධනයට ජවිපෙ එකග නම් 1987 පළාත් සභා ක්‍රමය ඇති කරද්දී ඊට පක්ෂව සිටි ජනතාව මරා දැමීම වැරැද්දක් බව පිළිගත යුතු යැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
No comments: