ඒකාබද්ධ වර්ජනය අතිසාර්ථකයි! අකුලා නොගත්තොත් 17 වැනිදා සමස්ත වැඩවර්ජනයක්?
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෛද්‍යවරුන් සහ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් ඊයේ සංකේත වැඩවර්ජන හා විරෝධතා දීපව්‍යාප්තව සංවිධාන කර තිබුණි.
මෙහිදී වෘත්තිය සමිති අනාවරණ කළේ ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවය.
මෙහිදී වෘත්තිය සමිති අනාවරණ කළේ ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවය.
No comments: