වසර දෙකකට පසු සුජීව සේනසිංහ මහතා සිය පළමු මාධ්‍ය හමුවට එක්වූූයේ සිරස රූපවාහිනිය සමගය. එහිදී සමගි ජන බලවේගය, එක්සත් ජතික පක්ෂය සහ ජවිපෙ සම්බන්ධයෙන් දිය අදහස් ප්‍රකාශ කිරීමටද ඒ මහතා පියවර ගත්තේය.
No comments: