අද ඇති වෙමින් තිබෙන නව පරිවර්තනයට සියලු දෙනාම බියෙන් සිටින බවත් එය කුඩා කණ්ඩායමක සලිත වීම පොදු මහත් ජනතාවගේ ආශ්වාදයක් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
No comments: