ඒකීය රාජ්‍යය සංකල්පය ප්‍රතික්ෂේප කරන බවත් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ෆෙඩරල් විසදුමක් අවශ්‍ය බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා කීය. එමෙන්ම උතුරට පොලිස් බලතලද අවශ්‍ය බව කී ඒ මහතා උතුරු නැගෙනහිර මහජාතිය අප බවද කියා සිටියේය.
No comments: