ජනාධිපති රනිල් වික්රමසිහ මහතා ජනතාව සමග වෛරයකින් පෙළෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ තමන් පරාජය කළ මැද පංතිය පිළිබදව රනිල් වෛරයකින් සිටින බවත්, ඒ හේතුවෙන් මැද පංතියට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමූ බවත්ය.
No comments: