ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද දිනයේදී අන්තරේ සිසුන් ජපුර විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කළහ. විජේරාම ආසන්නයේදී පොලිසිය පවුරක් ලෙස මාර්ගය හරස් කොට පෙළපාලි යාමට තහනම් කොට ඇති අධිකරණ නියෝගය සිසුන්ට දැනුම් දුන්නේ මේ අයුරිනි.
No comments: