ඊයේ රාත්රියේ පඩුවස්නුවර සමගි ජන බලවේගයේ කාර්යාලයට පැන අයකුට කඩුවකින් කොටා පසුව නිවසේ කොටසකටද ගිනි තබා ඇති බව වාර්තා වේ. මෙහිදී තිදෙනකුට තුවාල වී ඇති බව ද දැනගන්නට ඇත.
No comments: