සාරා ජෙස්මින් සම්බන්ධ DNA වාර්තාව සත්‍ය බවට දශමයකින්වත් පිළිගන්නේ නැති බව නීතීඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම වාර්තාව සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවකි.
No comments: