මැතිවරණ නාම යෝජනා අවලංගු කිරීමට පනතක්!
දිනෙන් දින කල් යමින් පවතින පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට කැඳවා ඇති නාමයෝජනා සියල්ල අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රටේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේගේ සහභාගීත්වයෙන් පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ලකුණක් දක්නට නොලැබෙන බැවින් නාම යෝජනා අවලංගු කර යළිත් මැතිවරණය කැඳවූ පසුව නැවතත් නාම යෝජනා කැදවීම වඩා සුදුසු බව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සදහන් කර ඇති බව වාර්තා වේ.

No comments: