Header Ads

Breaking News
recent

කලකට පස ගට මධයට ලව.. රට තතවය ගන මධය අසය!

මේ දිනවල රටේ තත්වය ගැන අදහසක් පවසන්නයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේය.

එම පැනයට පිළිතුරක් නොදී හිටපු ජනාධිපතිවරයා සිනහ සී එතනින් ඉවත්ව ගියේය.

ඒ ඒ මහතාගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබූ බෝධිපූජා පින්කමක් අතරතුර දී ය.

එම බෝධි පූජා පිංකම සඳහා දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

බෝධිපූජාව මෙහෙයවන ලද්දේ ස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසිනි.


No comments:

Powered by Blogger.