Header Ads

Breaking News
recent

අසවසම අභයචන අලත වයපරයක වය... ඔනලයන පරවනන රපයල සයය

අස්වැසුම ප්‍රතිලාභ අභියාචනා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරිමෙිිදි මහත් අපහසුතාවයට පත්වෙන බවත් ඇතැම් පිරිස් පවසති.

අන්තර්ජාලය හරහා එම පෝරම පුරවා දිමට ⁣ඇතැමි කොමියුනිකේෂන් ආයතනවල රැපියල් 100ක මුදලක් අයකරන බවත් ඔවුන්් පෙන්වා දෙති.

අන්තර්ජාලයෙන් අභියාචනා ඉදිරිපත් කිරිම සදහා දැනුමක් නොමැති මෙම පිරිස් එම හේතුව මත තාක්ෂණික දැනුමක් ඇති අය සොය යැමට වීමෙන් මෙම තත්වය උදා වී ඇත.


No comments:

Powered by Blogger.