ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කොට ඇත. ජනාධිපතිවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට පළමු මෙම ඇමතුම විපක්ෂ නායකවරයාට ලබාදී ඇති බව දැනගන්නට තිබේ.
No comments: