බොරැල්ල ට්‍රැෆික් oicගේ මරණයට මහින්දානන්දගේ පුතා බේරෙයි - SSP පුතා වසර දෙකක් හිරේ සහ ලක්‍ෂ 26ක වන්දි ගෙවන්න වෙයි
රිය අනතුරකට ලක්කර බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මරණයට පත්කිරීමේ චෝදනාවට වරද පිළිගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙරේදා (08)දා වසර 15කට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක දඩයක් නියම කළේය.


No comments: