කව්රු හෝ පොහොට්ටුව ඒ ඒ පක්ෂවල අතකොළු කරගන්න හදනවා නම් එය බොරුවක් බවත්, කව්රුන් හෝ අපේ පහනෙන් එළිය බලා අපට කොකා පෙන්නන්න හදනවා නම් එයත් බොරුවක් බව රෝහිත අබේගුණවර්ධන මහතා කීය.කළුතර බල මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
No comments: