"ම නමබර එක තකතරව...රජපකෂ බබව ගනන ජනපතතම ඔය සරසන පළගනන එප..." - ෆනසකගන ජනපතට දරණ පරහරයක! (VIDEO)
“අපට ආරංචියි එතුමා ටෙලිකොම් විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තෙදි හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අතීතයේ එල්ටීටීඊ එකේ මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී නාලිකාවකුත් මෙහෙ තියෙනවා. ඒ.එල්.ටී.ටී.ඊ කාරයා තමයි මෙයා මේ ටෙලිකොම් එක විකුණන්න එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡා කියන්නේ.” යනුවෙන් ගම්පහ දිස්ත්රික් මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.
No comments: