Header Ads

Breaking News
recent

ගලෆස අරගලයට පහර දනන අප නව.. හරකරයන.. (video)

 
ගාලු මුවදොර අරගලයට පහර දෙන ලද්දේ තම පක්ෂය විසින් නොවන බව කොළඹ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා සඳහන් කරයි. එම ප්‍රහාරය මෙහෙයවීම සිදු කරන ලද්දේ හිරකාරයන් විසින් බවත් සියලු දෙනාම එම ඇත්ත කතාව යටගහන බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ලක්ෂ 70ක රජයේ දේපලක් අලෙකි කලේ යයි මෑතක දී රක්ෂිත බන්ධනාගාර ගත චෝදනාව වැරදි බවත් පවසන ඔහු එම දේපළ තමන්ගේ එකක් බවද කියා සිටියි.

එය නාගරික සංවර්ධන අධිකාරියට තමන් මුදල් ගෙවා ලබා ගත් එකක් බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

No comments:

Powered by Blogger.