නාලන්ද එල්ලාවල ඝාතනයට රත්නපුරේ දේශපාලඥයන් 7 දෙනෙකුට සිරදඩුවම්!
පාර්ලිමේන්තු මන්ත්රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්රාදේශීය සභා මන්ත්රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

No comments: