වසර 22ක කාලයක් මෙරට රැඳී සිට රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන ලබන මුතුරාජා හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබන අතර ඇතා තායි රජුගේ භාරයට ගෙන තිබේ.
No comments: