Header Ads

Breaking News
recent

ලංකාවේ විපක්‍ෂනායක අනුර බව කැනඩා පුවත්පත් කියයි

ජාතික ජනබල වේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත.

ඉදිරියේ ලංකාවේ පැවැත්වෙන මැතිවරණයට සහාය ලබා ගැනීම සඳහා දිසානායක මහතා කැනඩා සංචාරයක නිරත වන බවද එම වාර්තාව කියා සිටී.

ජාතික ජනබල වේග නායකයා මේ දිනවල කැනඩාවේ සංචාරක නිරත වෙමින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ජන හමු කිහිපයක් අමතනු ලැබීය.

අදාල පුවත් වාර්තාව මෙතනින්…

No comments:

Powered by Blogger.