Header Ads

Breaking News
recent

ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ : ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියලා!

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

තවද ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබූ දේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇතැයිද සඳහන්.


No comments:

Powered by Blogger.