Header Ads

Breaking News
recent

චන්ද්‍රිකා ලොකු කුමන්ත‍්‍රණයක…

තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයේ ටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ ඒකාබද්ධ කිරීම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතා පවසයි.

මෙම කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් යළි අධිකරණයට ගොස් නිවැරදි තත්ත්වය පැහැදිලි කර අභියාචනයක් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාකයන්ටත් පාක්ෂිකයන්ටත් කරුණු පැහැදිලි කිරීමටද කටයුතු කරන බව හෙතෙම තවදුරටත් පැවසුවේය.
-lankacnews

No comments:

Powered by Blogger.