Header Ads

Breaking News
recent

පොහොට්ටුවේ ලොක්කෝ හදිසියේම කැදවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) රැස්වීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.