Header Ads

Breaking News
recent

එක ජනාධිපති නීතීඥයෙක් රනිල්ගේ නම විකුණලා අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑම් කරනවා... මම ඒ ජනාධිපති නීතීඥයාගේ නම ඉදිරියේදී පාර්ලිමේන්තුවට හෙළිකරනවා! - දයාසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! (VIDEO)

එක්තරා ජනාධිපති නීතීඥවරයකු අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරමින් සිටින බවත්, තමන් ඉදිරියේදී මෙම ජනාධිපති නීතීඥවරයාගේ නම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීඹට කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ චන්ද්‍රිකා-නිමල් සිරිපාල-ෆයිසර් මුස්තාෆා-දුමින්ද-අමරවීර වැනි පිරිස් මේ වනවිට ශ්‍රීලනිපය අත්පත් කරගැනීම සදහා කුමන්ත්‍රණයක නිරතවෙමින් සිටින බවය.


No comments:

Powered by Blogger.