‘අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය-විද්‍යාව සහ ජනමාධ්‍ය අවභාවිතය’ පිළිබද සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණ.
මෙහිදී මාධ්‍ය මගින් මහත් අසාධාරණයට ලක්වූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අදහස් දැක්වීය.
No comments: