ආණ්ඩුවේ වැඩපිළිවෙළ තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ තම පක්ෂය ආණ්ඩුවේ සිටියද පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවා දී නොමැති බවකි.
No comments: