අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) පස්වරුවේ කොළඹ වරායට පැමිණියා. කිසිවකුට නොදන්වා එහි පැමිණි අමාත්‍යවරයාට වරායේ සේවකයන් සඳහන් කළේ එහි සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ලෙසයි.
No comments: