වත්මන් ආණ්ඩුව වහාම මර්දනකාරී අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කීය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
No comments: