Header Ads

Breaking News
recent

නියෝජ්‍ය ඇමැති වටගලට ලසන්තගේ නම අමතක වෙයි! පහුගිය ආණ්ඩුවල හොරු අල්ලන එක නවත්වන්නලු රට වටේ ඝාතන කරන්නේ! (VIDEO)

උත්සවයක කතාවක් කරමින් සිටින අතරවාරයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හට ඝාතනයට ලක්වූ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ නම අමතක වූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ මහතා කියා සිටියේ පසුගිය රජයන්වල සිටි හොරු ඇල්ලීම වැළැක්වීම සදහා ඇතැමුන් රට වටේ ඝාතන සිදුකරමින් සිටින බවකි.
 


No comments:

Powered by Blogger.