Header Ads

Breaking News
recent

රනිල් ‘පොර’ කරගෙන සජබෙ ඇතුළේ ඉන්න සෙට් එකට හිරුණිකා සුද්ද සිංහලෙන් ෂොට් එක දෙයි! සජිත් ගත්ත වැරදි තීන්දුවත් කියයි! VIDEO

සජබය ඇතුළේ සිටිනවා නම් සජබ නායකයා ඉදිරියේ තබාගෙන ඔහුව උස්සනවා විනා වෙනත් රනිල් වික්‍රමසිංහ මහතා ඉස්සීම නොකළ යුතු බව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. මෙහිදී රනිල් සමග සාකච්ඡා කිරීමට තීන්දු කිරීමම වැරදි එකක් බව ඇය පෙන්වා දුන්නාය.

No comments:

Powered by Blogger.