Header Ads

Breaking News
recent

ක‍්‍රිකට් ක‍්‍රීඩක මලින්ත වර්ණපුර ජෙරම් ප‍්‍රනාන්දු අතින් දේවගැතිවරයෙකු බවට පත් කෙරේ!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගතිවරයකු වෙත් ලෙස අභිෂේක ලබා තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර ඇත.

මෙම අභිෂේක ගැන්නවීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප‍්‍රනාන්දු විසින් සිදුකර තිබේ.


No comments:

Powered by Blogger.