Header Ads

Breaking News
recent

රටම කැළඹු වාර්තාව නීතිපතිවරයා වෙතට!

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු වසර 25කට පසුව සිදු කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.

අදාළ වාර්තාව ඊයේ (29) දින නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

No comments:

Powered by Blogger.