ශ‍්‍රී ලංකාවේ සංචාරයට සැලසුම් කරන සිය පුරවැසියනට බ්‍රිතාන්‍ය රජය අනතුරු අගවයි. මේ දිනවල ලංකාවේ පැතිර යන චිකන්ගුන්යා රෝගය පිලිබදව ඔවුනගේ අවධානය යොමු කරවමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
No comments: