Header Ads

Breaking News
recent

දයාසිරිට SJB උපනායක කමට කතාකලේ විහිළුවට!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට යයි කළුතර එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමිනි.

No comments:

Powered by Blogger.