Header Ads

Breaking News
recent

ජනාධිපති ඇමරිකානු යානා කතාව කීවේ තානාපති කාර්යාලයෙන් අහලා…! – දිලිත් ජයවීර

ඇමරිකානු යුද ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපළට ගොඩබෑමට ඇමරිකාන අවසර ඉල්ලුවද තමන් එය ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ රටේ එක්තරා ජන කොටසක් සතුටු කිරීමට බව සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

එම ප්‍රකාශය කිරීමට පෙර තමන් මෙවැනි ප්‍රකාශයක් කළාට කමක් නැද්දැයි අදාළ තානාපති කාර්යාලවලින් විමසන්නට ඇති බවද ඔහු සඳහන් කරයි.

ඇමරිකාව එවැනි ඉල්ලීමක් කළේ නම් ඒ කවර පදනමක් මතද ඇමරිකාව සමග අත්සන් කළ රහස් ගිවිසුම් අනුවද යන්න ජනාධිපතිවරයා රටට හෙළිකළ යුතු බවද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.