Header Ads

Breaking News
recent

"මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම" නමින් ඒකාබද්ධ විපක්ෂය සම්මන්ත්‍රණයක් පවත්වයි

වර්තමාන මාලිමා රජය යටතේ සිදුවන බව කියන “ගල් අඟුරු ගනුදෙනුවල වංචාවන්” පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ඊයේ (29) දින කොස්ගමදී පැවැත්විණි.

“මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.